මො /තෙනගල්ලන්ද මහා විද්‍යාලය

දෙවන අභිශේක කලා මංගල්‍ය 2024

whatsapp-image-2024-11-18-at-12.26.43_deaf16eb.jpg
WhatsApp Image 2024-11-18 at 11.38.18_1d13ed72.jpg
පාසල ආරම්භ වූ දිනය 1979 .04. 01
මහා විද්‍යාලයක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 19211
සංගණන අංකය 22096
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත ඌව 
දිස්ත්‍රික්කය මොනරාගල  
කලාපය මොනරාගල  
කොට්ඨාසය මොනරාගල  
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොනරාගල  
ග්‍රාම සේවක වසම මාරාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 125 B
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 23
2024 ඔක්තෝම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 487
2024 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 51
පාසලේ වර්ණය මෙරොන්,කහ