රට දැය නංවා
යහමග පෙන්වා
ශිල්ප කලා ලෝකය පතුරා
සැරදේ වොරැදේ වොරැදේවා.......
තෙනගල්ලන්දේ විදුහල් මාතා...//
වීර වඩා දී සත්‍ය ලබාදී
ප්‍රඥා පහනින් තිමිර මුදා ලමිනා
මයුරගිරින් නැගි දිනිදුන් සේ බෙලෙනා
රට දැය නංවා
යහමග පෙන්වා
ශිල්ප කලා ලෝකය පතුරා
සැරදේ වොරැදේ වොරැදේවා.......
නව මං සොයමින් පැතුමන් දරමින්
අප පණ නල සේ සුරකිමු හද බැතිනා
දිදවි මග දිරි දී පහන් ටැඹක් වෙමිනා
රට දැය නංවා
යහමග පෙන්වා
ශිල්ප කලා ලෝකය පතුරා
සැරදේ වොරැදේ වොරැදේවා.......






