- 6 සිට 11 ශ්‍රේණිය දක්වා පහත විෂයන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
6 සිට 9 දක්වා,
| විෂයන් | |||
| සිංහල | බුද්ධ ධර්මය | ඉංග්‍රීසි | දෙමළ |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යපනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා | විද්‍යව | ගණිතය | ඉතිහාසය |
| නැටුම් | චිත්‍ර | සංගීත | |
10/11 දක්වා,
| ප්‍රධාන විෂයන් | I කාණ්ඩය | II කාණ්ඩය | III කාණ්ඩය | |
| සිංහල | බුද්ධ ධර්මය | පුරවැසි අධ්‍යාපනය | චිත්‍ර | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ගණිතය | විද්‍යාව | දෙමළ | නැටුම් | ගෘහ ආර්ථික විද්‍යාව |
| ඉතිහාසය | ඉංග්‍රීසි | ව්‍යාපාර හා ගිණුම්කරණය | සංගීත | කෘෂි විද්‍යාව |
| නාට්‍ය හා රංග කලාව | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | |||
- අප පාසලේ උසස් පෙළ අධ්‍යන කටයුතු කලා විෂය ධාරාව යටතේ සිදු කෙරේ.
| කලා විෂය ධාරාව | ||
| සිංහල | නර්තනය | බෞද්ධ ශිෂ්ඨාචාරය |
| භූගෝල විද්‍යාව | ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | |






