පුවත් හා විශේෂ අවස්ථා
2024 07 24 වැනි දින පාසලේ 10 - 11 ශ්‍රේණියන්හි සිසු දරු දැරියන් වෙනුවෙන් පැවැත් වූ අ. පො. ස. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ප්‍රවර්ධනය කිරීමේ දෙදින "තරණය වැඩමුළුව" දෙවන දිනය
2024 ජනවාරී මස 18වන දින පැවැත්වීමට නියමිත හිසවෙස් බැඳීමේ සහ පායිම්පත් තැබීමේ මංගල්‍යයට සමගාමීව පැවැත්වූ සිලම්බු බැඳීමේ මංගල්‍යය 2023 12 13 වන දින විද්‍යාලයීය භූමියේදී පැවැත්විය...






