මොනරාගල
තෙනගල්ලන්ද මහා විද්‍යාලයේ දෙවන අභිෂේක කලා මංගල්‍ය හා මල්බලි ශාන්තිකර්මය 2024 දුරුතු මස 18 වන දින අප පාසලේදී පැවැත්වේ.
2024 07 24 වැනි දින පාසලේ 10 - 11 ශ්‍රේණියන්හි සිසු දරු දැරියන් වෙනුවෙන් පැවැත් වූ අ. පො. ස. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ප්‍රවර්ධනය කිරීමේ දෙදින "තරණය වැඩමුළුව" දෙවන දිනය
මෙහෙයවීම පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය - මොනරගල.
2024 ජනවාරී මස 18වන දින පැවැත්වීමට නියමිත හිසවෙස් බැඳීමේ සහ පායිම්පත් තැබීමේ මංගල්‍යයට සමගාමීව පැවැත්වූ සිලම්බු බැඳීමේ මංගල්‍යය 2023 12 13 වන දින විද්‍යාලයීය භූමියේදී පැවැත්විය...