මො /තෙනගල්ලන්ද මහා විද්‍යාලය

1a73ad50-2e9a-4c2e-b80a-e512d8019351.jpg
1a73ad50-2e9a-4c2e-b80a-e512d8019351.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උූෟව පළාතේ වෙල්ලස්ස පුරවරයේ ස්වභාව සෞන්දර්යයයෙන් අනූන තෙනගල්ලන්ද ගම් පියසේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

හොඳ පාසලක්,ඉතා හොඳ ඉගෙනුමක්,පිරිපුන් පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

විසි එක්වන සියවසේ තාක්ෂණ යුගයට ගැළපෙන විශ්ව පුජාව හා සමාජානුයෝජනය විය හැකි සාරධර්මවලින් පිරිපුන් ශ්‍රී ලාංකිකයෙකු නිර්මාණය කිරීම සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබාදීම...

දෙවන අභිශේක කලා මංගල්‍ය 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො /තෙනගල්ලන්ද මහා විද්‍යාලය